බත්තරමුල්ල, පොල්දූව හන්දිය සහ රාජගිරියට පිවිසෙන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
බත්තරමුල්ලේ සිට කොළඹ දෙසට පැමිණීමට මීට පෙර මංතීරු 04ක් පැවතියද අද (05) එම එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා යොදා නොගැනීම හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)