05 May 2025


ඡන්ද මධ්‍යස්ථාන තුළ නොකළ යුතු ක්‍රියා ගැන දැනුම්දීමක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ක්‍රියාවලියේදී එම මධ්‍යස්ථාන තුළ නොකළ යුතු ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ එම කාලය තුළ අදාළ මධ්‍යස්ථානවල පහත සඳහන් ක්‍රියා සිදු කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්,   



(colombotimes.lk)