06 July 2025

logo

කතෝලිකයන් රැසකගෙන් ට්‍රම්ප්ට චෝදනා



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා පාප් වහන්සේ ලෙස දැක්වෙන AI රූපයක් ධවල මන්දිරයේ නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ක්‍රියාව හේතුවෙන් කතෝලිකයන් රැසක් ඇමරිකානු ජනාධිපතිවරයාව විවේචනය කර ඇති බවයි.

එමෙන්ම නිව්යෝර්ක් ප්‍රාන්ත කතෝලික සමුළුව ට්‍රම්ප් ඇදහිල්ල සමච්චල් කළ බවට චෝදනා කර තිබෙනවා.

ට්‍රම්ප් පසුගියදා 'මම පාප් වීමට කැමතියි' යනුවෙන් වාර්තාකරුවන්ට සඳහන් කළා


(colombotimes.lk)