colombotimes.lk
සිංහල | English

20 May 2024

ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න



මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයට දින නියම කර තිබෙනවා.

ඒ අනුව ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලසීමාව තුළ පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
(colombotimes.lk)