ඉන්දියාවේ 52වන අගවිනිසුරුවරයා ලෙස භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි ඊයේ (14) දිවුරුම් දී තිබෙනවා.
ඔහු ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවයි වාර්තා වන්නේ.
64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.
(colombotimes.lk)