31 December 2025

logo

බිහිසුණු දුම්රිය අනතුරක් - 60කට තුවාල



ඉන්දියාවේ ජල විදුලි ව්‍යාපෘති උමඟක් තුළ සේවය කළ කම්කරුවන් සහ නිලධාරීන් රැගත් දුම්රියක් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (30) බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ඉන්දියාවේ උත්තරාකන්ඩි ප්‍රාන්තයේ චමෝලි ප්‍රදේශයේදීයි.

එම බිහිසුණු අනතුරින් පුද්ගලයින් 60දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)