අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබාදීමේ වැඩපිලිවෙළක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසනවා.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බි සරත් සඳහන් කළේ රුපියල් ලක්ෂ 10ක් දක්වා ඔවුන්ට මූල්‍යාධාර ලබාදෙන බවයි.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සුදුස්සන් තෝරා ගැනීම සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)