අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
සිය සංගමයේ සියලුම සාමාජිකයන් අතිකාල සේවාවලින් ඉවත්වී ඇති බව සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය සඳහන් කළා.
එම සංගමය සඳහන් කළේ සිය අතිකාල දීමනා ගැටළුවට විසඳුම් ලබාදෙන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.
(colombotimes.lk)