31 May 2025


පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි



පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) අපවත් වී තිබෙනවා.
 
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)