colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


ඉක්මන් කරන්න Colombo Times i - Reporter කෙනෙක් වෙන්න දැන්ම ලියාපදිංචි වන්න



ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් Colombo Times සහ i TV මාධ්‍ය ජාලය එක්ව Election Times ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය ගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය අතරතුර ශ්‍රී ලංකාව පුරා ජනාධිපතිවරණය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට Colombo Times i - Reporter කණ්ඩායම තෝරා පත් කර ගැනීම මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

ඔබගේ ජංගම දුරකථනය හරහා ඔබ සිටිනා ප්‍රදේශයේ තොරතුරු Colombo Times සහ i TV තුළින් රටටම කියන්න දැන් ඔබටත් පුළුවන්.

Colombo Times i - Reporter කෙනෙක් ලෙස එක්වීමට කැමති නම් දැන්ම පහත ඇති ගූගල් පෝරමය පුරවා අප වෙත එවා i - reporter කෙනෙක් ලෙස ලියාපදිංචි වන්න.

https://forms.gle/yT3oocrrXhEUJMcn8

ඒ සඳහා තව ඉතිරිව ඇත්තේ තව පැය කිහිපයක් පමණයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන ඒමට Colombo Times අප සූදානම්.  

(colombotimes.lk)