09 May 2025


දෙවතාවකට වඩා මට ඇමතිකම් එපා - රොෂාන් රණසිංහ



ක්‍රීඩා ඇමැති ධූරයේ දෙවතාවකට වඩා රැදී සිටීමට තමා බලාපොරොත්තු නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කරනවා. 

එමෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් ද ඒ ආදර්ශය රටට දෙමින් සිය සේවා කාල එකතුව වාර දෙකකට පමණක් සීමා කළ යුතු බව ද ඒ මහතා කියා සිටියා.
(colombotimes.lk)