18 April 2025


ගෝලීය කම්පනයන් ශ්‍රී ලංකාවට එල්ල කරන බලපෑම ගැන IMF මතය



මෑත කාලීන බාහිර කම්පනයන් සහ වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවන් විසින් ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකා ආර්ථිකයට අවිනිශ්චිතතාවක් ඇති කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා.

ඒ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ ප්‍රමුඛ IMF නිලධාරී කණ්ඩායම සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින්.

එම අරමුදල සඳහන් කළේ ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ එමඟින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇති විය හැකි බලපෑම තක්සේරු කිරීමට තවත් කාලය අවශ්‍ය වන බවයි.

(colombotims.lk)