දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සුගත් වසන්ත ද සිල්වාට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී අසුනක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙය ප්‍රථම වතාවට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)