09 May 2025


IPL අවසන් මහා තරගය අද



ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් අද (29) දක්වා කල් තැබුණා. 

IPL අවසන් මහා තරගය චෙන්නායි සුපර් කින්ග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත් වෙනවා. 
 
අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)