20 May 2026

logo

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළට



වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට වෙළඳපොළේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල නැවත වරක් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 450 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)