colombotimes.lk
සිංහල | English

02 May 2024

ඉන්දීය මහ මැතිවරණය අදින් ඇරඹෙයි



ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් (19) ආරම්භ වනවා.  

අද සිට ජුනි මස 1 වනදා දක්වා ඡන්ද විමසීම අදියර 7ක් යටතේ පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා මිලියනයකට අධික ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී විද්‍යුත් ක්‍රමයකට ඡන්දය භාවිතා කිරීම සඳහා ස්ථාපිත කර ඇති යන්ත්‍ර සංඛ්‍යාව මිලියන පනස් පහක්.

එමෙන්ම මිලියන 1.4කට අධික ජනගහණයක් වෙසෙන ඉන්දියාවේ මිලියන 969ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. 
(colombotimes.lk)