21 May 2026

logo

අප්‍රේල් මාසයේ උද්ධමනය ඉහළට



ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 4.7%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්තු මාසයේදී මෙම අගය 2.4%ක් ලෙස වාර්තා වූ බවයි. 

මාර්තු මාසයේදී 0.7%ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)