ඉන්දියාව විසින් ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී තිබෙනවා.
පාකිස්ථාන තොරතුරු අමාත්‍ය අනාවුල්ලා ටාර් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ඉන්දියාව විසින් සිදු කරන ඕනෑම මිලිටරි ක්‍රියාමර්ගයකට නිසැකවම පාකිස්ථානය ප්‍රතිචාර දක්වන බවයි.
ඕනෑම වියදමක් දරමින් පාකිස්ථානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
(colombotimes.lk)