ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව නිල නොවන පුවත් කිහිපයක් සංසරණය වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මඟින් ජනතාවට දැනුම්දී තිබෙන්නේ සමාජ මාධ්‍යය හරහා සංසරණය වන දිවයිනේ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,