30 April 2025


ට්‍රම්ප් දෙවන ධූර කාලයේ පළමු දින 100 සමරයි



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ගේ දෙවන ධූර කාලයේ පළමු දින 100 අද (30) සම්පූර්ණ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තමන් මෙම කාළය තුළ බොහෝ විනෝදයක් ලබා ගත් බව ට්‍රම්ප් 'ශ්‍රේෂ්ඨත්වයේ දින 100 මැයෙන්' පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළ බවයි.

දින 100ක් ඇතුළත ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාත්මක කළ නව ප්‍රතිපත්ති සහ තීරණ හේතුවෙන් පුද්ගලයන් නඩු 200කට වඩා මේ වන විට අධිකරණයේ නඩු ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)