30 April 2025


තැපෑලෙන් විශේෂ නිවේදනයක්



තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි 06වනදා පස්වරු 4.00 දක්වා මෙම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බවයි.

 
(colombotimes.lk)