මාර්තු මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක් දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ අද (30) පැවැති IMF තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡවකට එක්වෙමින්.
පුරෝකථනයන් අනුව එම නිල විදේශ සංචිත ලබන වසර වන විට බිලියන 07 ඉක්මවන බව එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)