30 April 2025


දෙහිවල සත්වෝද්‍යානයට නව සතුන් ගෙන්වයි



සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ දෙහිවල සත්වෝද්‍යානයට නව සතුන් කිහිපදෙනෙක් ලැබීමට නියමිතව තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ සඳහන් කළේ සීබ්‍රා තිදෙනෙක්, ජිරාෆ් යුගල 2ක්, ඇනකොන්ඩා 3ක්, මැන්ඩරින් තාරාවන් සහ යෝධ කැස්බෑවන් දෙදෙනෙක් එම සතුන් බවයි.

(colombotimes.lk)