ඉරානයේ නව උත්තරීතර නායකයා ඉලක්ක කළහොත් ඇමරිකාවට 'දරුණු පළිගැනීමකට' මුහුණදීමට සිදු වන බව රුසියාවේ ඉරාන තානාපති පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ටෙහෙරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ඝාතනය කිරීමට උත්සාහ නොකරන ලෙසයි.
රුසියාවේ ස්පුට්නික් මාධ්‍ය ජාලය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන තානාපති කාසෙම් ජලාලි මෙසේ අනතුරු අඟවා තිබෙනවා.
(colombotimes.lk)
