LPL 2023 | කොළඹ පරදා යාපනය දිනයි



Colombo Strikers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. 

එහිදී ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා. 
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. 
 
ඒ අනුව ඔවුන් කඩුලු 6 ක ජයක් ලබා ගත්තා.
(colombotimes.lk)
May be an image of 2 people and text that says
May be an image of 1 person and text that says
May be an image of 3 people and text
May be an image of 3 people and text
May be an image of 1 person and text that says
May be an image of text