ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර් 220ක් දුරින් පිහිටි න්‍යෂ්ටික බලාගාරය මෙසේ යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
එම න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත වන්නේ වසර 15කට පසුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත කිරීම සඳහා අනුමැතිය ලැබුණහොත් එළෙඹෙන ලබන මස 20වනදා බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක 07න් පළමුවැන්න ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
