23 January 2026

logo

ජපානයේ පාර්ලිමේන්තුව විසුරුවයි - හදිසි මැතිවරණයකුත් ප්‍රකාශයට



ජපාන අග්‍රාමාත්‍ය Sanae Takaichi අද (23) පෙරවරුවේ එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය නව ආර්ථික සහ ආරක්ෂක ප්‍රතිපත්ති සඳහා මහජන වරමක් ලබාගැනීමේ අරමුණින් මෙලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙන බවයි. 

එමෙන්ම පෙබරවාරි 08වනදා ජපානය පුරා මහ මැතිවරණයක් පැවැත්වීමටද තීරණය කර තිබෙනවා. 

(colombotimes.lk)