colombotimes.lk
සිංහල | English

04 May 2024

කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරයින් දිවයිනට



තුන් වන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් පදක්කම් 23ක් දිනාගැනීමට සමත් වී තිබෙනවා.
 
මෙම තරගාවලිය මාර්තු 03 සිට 07 දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පවත්වා තිබුණා.

ඔවුන් අද (09) අලුයම  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.  

එහිදී වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම් එහි ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම් 08ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණා.
(colombotimes.lk)