colombotimes.lk
සිංහල | English

17 September 2024


ට්‍රම්ප්ට වඩා කමලා ඉදිරියෙන්



ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්, රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා 1%කින් ඉදිරියෙන් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෝල් ස්ටීරට් සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව කමලා හැරිස්ට 48%ක් හිමි වී ඇති අතර රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට 47%ක් හිමිව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රතිශතය 2.5%කින් පමණ වෙනස් විය හැකි බව එම සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.  

(colombotimes.lk)