13 December 2025

logo

ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 16දෙනෙක් ජීවිතක්ෂයට



ගාසා තීරයේ බටහිර ජෙනින් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් 6දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම ගාසා තීරයේ ඩෙයර් අල් බාලා ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

(colombotimes.lk)