යුක්රේනය විසින් රුසියාවට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ලකර තිබෙනවා.
එම ප්‍රහාරවලින් රුසියාවේ නගර 02ක කර්මාන්තශාලා දෙකකට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් රුසියානු බලධාරීන් විසින් එම ප්‍රදේශයේ පාසල්ද වසා තැබීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් යුක්රේනය විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල 05ක් සහ ඩ්‍රෝන යන 200ක් විනාශ කිරීමට රුසියාවට හැකිවී තිබෙනවා.
(colombotimes.lk)