Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ අද (10) එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. එම ධූරය සඳහා රනිලි වික්‍රමසිංහ විසින් පසුගියදා ඇයව පත්කළා. (colombotimes.lk)