දකුණු කොරියානු හිටපු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහුව අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහයද අසාර්ථක වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
දකුණු කොරියානු ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මඟින් ඔහුගේ වරෙන්තුව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)