09 May 2025


කරාපිටිය ශික්ෂණ රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය අඩපණ වෙයි



කරාපිටිය ශික්ෂණ රෝහලේ විකිරණ ප්‍රතිකාර සිදු කරන යන්ත්‍රයෙන් පිළිකා රෝගීන් හට නව ප්‍රතිකාර ආරම්භ කිරීම මේ වන විට අඩපණ වී තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ විකිරණ ප්‍රතිකාර සැලසුම්කරණ පරිගණක පද්ධතියේ දෝෂයක් මීට හේතු වී ඇති බවයි.

(colombotimes.lk)