නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ද්ගලයන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කතරගම බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන ලංගම බස් රථයක් මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)