12 May 2025


ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය පිරිස වෙනුවෙන් වන්දියක්



ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත වන්දි මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ එම අනතුරින් මියගිය එක් පුද්ගලයෙක්ට රුපියක් මිලියනයක වන්දියක් ලබාදීමට කටයුතු කරන බවයි.

 
(colombotimes.lk)