LPL 2023 | B - LOVE Kandy ලකුණු 89ක ජයක් ලබයි



2023 LPL තරගාවලියේ Galle Titans සහ B - LOVE Kandy කණ්ඩායම අතර තරගය පල්ලෙකැලේ ක්‍රීඩාන්ගනයේදී අද පැවැත්වුණා. 

එම තරගයේ ලකුණු 89ක ජයක් ලබා ගැනීමට B - LOVE Kandy කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් B - LOVE Kandy කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 203ක් රැස් කළා. 
 
ඒ අනුව ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය Galle Titans කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 114ක් පමණයි.
(colombotimes.lk)