colombotimes.lk
සිංහල | English

28 February 2024

LPL 2023 | කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට



LPL තරගාවලියේ Dambulla Aura සහ Jaffna Kings කණ්ඩායම් අතර තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. 

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
 
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)