colombotimes.lk
සිංහල | English

27 April 2024

මෙසී ඇමරිකානු පාපන්දු කණ්ඩායමක් සමග එක්වෙයි



ලෝකශුර ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසී ඇමරිකානු පාපන්දු කණ්ඩායමක් සමග එක්වී තිබෙනවා. 

 
ඔහු එලෙස එක්වී තිබෙන්නේ ඇමරිකානු MLS පාපන්දු තරගාවලිය නියෝජනය කරන INTER MIAMI පාපන්දු කණ්ඩායම සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මෙසී 2021 වසරේදී වසර 2ක ගිවිසුමකට යටත්ව ප්‍රංශ තරගවලියට ක්‍රීඩාකිරීම සඳහා PSG කණ්ඩායම සමගින් එක්වුණා. 
 
තමන් මින් පෙර ක්‍රීඩා කළ BARCELONA කණ්ඩායම සමග එක්වීමට කැමැත්තෙන් සිටි නමුත් අවසානයේ සුවපහසුව තකා මෙම තීරණය ගත් බවයි මෙසී ප්‍රකාශ කළේ.
(colombotimes.lk)