කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හදිසියේම මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර මාරුකර යවා තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත්කිරීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරිය පත්කිරීමටද අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)