ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව ප්‍රකාශ කළා.(colombotimes.lk)