colombotimes.lk
සිංහල | English

07 May 2024

මෛත්‍රී ප්‍රකාශයක් කිරීමට පාර්ලිමේන්තුවට යයි



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි.

ඔහු මීට පෙර රහස් පොලිසියටද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

(colombotimes.lk)