16 May 2026

logo

මත්පෙති සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



මත්පෙති 600ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර උතුර ප්‍රදේශයේදීයි.  

වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදු කළ වැටලීමකදී සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)