20 January 2026

logo

සිරියාවේ ISIS ත්‍රස්තයන් ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාරයක්



සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර ඇමරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

ඇමරිකාව සඳහන් කළේ ඇමරිකානු නිලධාරීන් පිරිසකට සිරියාවේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවයි. 

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් ISIS ත්‍රස්තයන්ට වූ බලපෑම සම්බන්ධයෙන් ඇමරිකාව මේ දක්වා නිල ප්‍රකාශයක් නිතුත්කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

පසුගියදා ඇමරිකානු නිලධාරීන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇමරිකානු නිලධාරීන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)