19 November 2025

logo

චීන අගමැති සහ රුසියා ජනපති අතර හමුවක්



චීන අග්‍රාමාත්‍ය ලී චියෑන්ග් රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් හමු වී තිබෙනවා.

ඒ මොස්කව් නුවරදීයි.  

චීන අග්‍රාමාත්‍යවරයාගේ නිල රුසියානු සංචාරය අතරතුරදී මෙලෙස හමුවී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට ඔවුන් එකඟවී තිබෙන බවයි. 

(colombotimes.lk)