13 June 2026

logo

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්



ඉරානයෙන් ඊශ්‍රායලය දෙසට අද (05) උදෑසන මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. 

එම ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. 

පැය 02ක් තුළ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ජෙරුසලමේ පිපිරීම් හඬ ඇසුණු බවද වාර්තාකරුවන් සඳහන් කළා. 

(colombotimes.lk)