නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ මහල් 3කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 3ක් යොදවා ඇති බවයි. (colombotimes.lk)