17 May 2025


නාරාහේන්පිට කුකුළු මස් මිල පහළට



අද (29) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් මිල ගණන් රුපියල් 45කින් පහළ ගොස් තිබෙනවා.  

ඒ අනුව එහි තොග මිල ගණන් සටහන් වන්නේ රුපියල් 890ක් ලෙසයි.

කුකුළු මස්වල සිල්ලර මිල ගණන් පහතින්,

ෆ්‍රේස් මස් - රු. 1020.00
සම සහිත - රු. 970.00
ශීත කළ - රු.970.00
කරි චිකන් - රු.1100.00
හබඩ් - රු.1450.00
එළු මස් - රු.3400.00
හරක් මස් - රු.2500.00  
(colombotimes.lk)