උතුම් ශ්‍රී සම්බුදු වදන අනුබුදු මිහිදු හිමියන් මෙසිරිලකට උරුම කළ පින්බර පොසොන් පොහෝ දිනය ලබන ජුනි 10වන අඟහරුවාදාට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් Colombo Times මාධ්‍යජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' රත්ගඟ පුංචි දඹදිව පින්බිමේදී පැවැත්වෙනවා.
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පෙරටුකර ගනිමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ සම්බුදු පූජා සමඟින් උදෑසන 6.00 සිට දවසපුරා 'Colombo Times ධර්මාභිවන්දනා' පැවැත්වෙනවා.
පුංචි දඹදිව පුදබිමේ සිට 'Colombo Times ධර්මාභිවන්දනා' Youtube සහ Facebook ඔස්සේ සජීවීව ඔබ වෙත සමීප කිරීමටද අප සූදානම්.
මේ පිළිබඳ සියලු තොරතුරු ඔබ වෙත ඉදිරියේදී ගෙන ඒමට Colombo Times අප සූදානම්.
උතුම් වූ පොසොන් පොහෝ දින ඔබත් Colombo Times සමඟින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පුරන්නට දැන්ම පහත Link එකෙන් පිවිස Colombo Times Youtube නාලිකාව Subscribe කරන්න.
https://www.youtube.com/@ColomboTimes_LK/community
(colombotimes.lk)