08 June 2025


මාතර බන්ධනාගාරය ගැන විශේෂ තීරණයක්



මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. 

ඒ ඊයේ (07) මාතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. 

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. 

 
(colombotimes.lk)